Recent content by Star Buck

  1. S

    පියෝ-ටීවී-උදව්වක්

    එල මචං
  2. S

    පියෝ-ටීවී-උදව්වක්

    රිප්ලයි කරලා උදව් කරාට බොහොම ස්තුතියි.:)
  3. S

    ඊයේ-දෙරණ-ටීවී

    මම ටීවී බලන්නෙම නැති තරං බං. ටීඑන්එල් එකේ බදාදා සහ බසිකුරාදා යන බණ වැඩසටහන් විතරයි නොවරදවාම බලන්නේ. ඊයේ ටීඑන්එල් එකේ ගියා විල්පත්තු වන විනාශය ගැන වැඩසටහනක්. රිසාඩ් බදියුදීන්ගේ ගෝලයෝ සහ හෙළඋරුමේ කෙනෙකුයි, පරිසරවේදියෙක් එහෙම ඇවිත් හිටියේ. ඕක අතර තුරේ තමයි දෙරණ බැලුවේ.
  4. S

    ලංකාව හරහා යන අපූරු ගමන...!

    නියම ලිපියක් මචං. මම අවුරුදු කීපයකට කලින් ලක්බිම පත්තරේ ලිපියක් කියෙව්වා පොයින්ට් පේදුරු ඉදලා මාතරට යන ලංගම බස් එකක් ගැන. ඒකත් මේ වගේමයි. ලේයින්ඩ් බස් එකක් යන්නේ. ඩ්‍රයිවර් මහත්තුරු දෙන්නයි,කොන්දොස්තර මහත්තරු දෙන්නයි බස් එකේ යනවා. ගමනේ යනකොට මාතර ඉදලා සිංහල සින්දු දාගෙන යන්නේ. උතුරට යනකොට දෙමළ...
  5. S

    පියෝ-ටීවී-උදව්වක්

    ඩිෂ් ටීවී මුලින්ම ගන්න කියක් යනවද මහත්තයෝ? අඩුම පැකේජ් එක මාසෙට කියද? ආයේ ඔකේ බිල ගෙවන්නේ කොහොමද මහත්තයෝ?
  6. S

    මරණය

    මේක මේ ඩොක්ටර් කෙනෙක් ලියපු ලිපියක්. සමහර කරනු වලට මම එකඟ නැත. අවුරුදු දහස් ගණනක් පුරා පැවතගෙන එන විශ්වාසයන් ගැන තර්ක කිරීම අමාරු කරුණකි.
  7. S

    ඊයේ-දෙරණ-ටීවී

    මම ඊයේ රෑ ටීවී බල බලා ඉනකොට දෙරණ ටීවී එක බැලුවා. එකේ ගියා වාද පිටිය කියලා වැඩසටහන්. ඇවිත් හිටියේ බේගල් අධිරාජ්‍යයා චන්ද්‍රසිරි බණ්ඩාර, පියසේන රතුවිතාන සහ තවත් කවුදෝ යෝගීයෙක් කියලා කියපු පොරක්. මුන් ටික මේ ජනවාරි මාසෙත් දෙරණට ආව. එදා නං මංජුල පිරිස් කියන පොරත් හිටියා. ඊයේ ඌ නෑ. ඉතිං ජනවාරි මාසේ...
  8. S

    පියෝ-ටීවී-උදව්වක්

    ඔකේ තියෙන්නේ ඉන්දියන් චැනල් නේ පුටේ.
  9. S

    ක්‍රිව-2500දී-පෘථිවිය

    http://www.elakiri.com/forum/showthread.php?t=1611402
  10. S

    මම වෙනුවෙන් මම

    මචං, උබ නේද් කාංචන මනමේන්ද්‍ර කියන්නේ?
  11. S

    Big help machanla

    ඔය සත්තු සිවිලම ඇතුලට එන්නේ කොතනින්ද කියලා බලලා, එතන වහලා දාන්න බැරිද? බාස්ලා සිවිලිම් ගහද්දි සමහර තැන් වල ඉඩ තියනවා. ඒවායින් වෙන්න ඇති මේ සත්තු එන්නේ.
  12. S

    ක්‍රිව-2500දී-පෘථිවිය

    අලුතින් එන හැමෝටම පිස්සෝ කියන්නේ නැතිව, තියෙන දේ පොඩ්ඩක් කියවලා බැලුවොත් නේද හොද මහත්තයෝ. සමහර විට මහත්තයාගේ වයස වැඩි හින්දා මොලේ කරකුට්ටන් වෙලා ඇත්තේ. ලීච්ලා, අතුල ලා හිටපු කාලේ ඉදන් මම එළකිරි එන කෙනෙක්. ලැජ්ජයි ඔහේ වගේ උදවිය ගැන මට.
  13. S

    පියෝ-ටීවී-උදව්වක්

    උදව් කරපු හැමෝටම ස්තුතියි. බොහම ස්තුතියි.
  14. S

    Brandnew & Used vehicles @ Lowest Price

    මචං,උබ ලග තියෙන වාහන වල පින්තුර,විස්තර,මිල එහෙම බලන්න පුළුවන් විදියක් නැද්ද? ෆේස්බුක් පේජ් එකක් හරි කමක් නෑ.
  15. S

    පියෝ-ටීවී-උදව්වක්

    මම ටෙලිකොම් සයිට් එකේ බැලුවා. ඒත් මට දැනගන්න ඕනි පියෝටීවී + ඉන්ටර්නෙට් + ටෙලිෆෝන් පාවිච්චි කරනකොට බිල කොච්චර ඒවිද කියලා. පියෝටිවී නං අඩුම පැකේජ් එක ඉන්ටෙර්නෙට් ෆැමිලි පැකේජ් එක ටෙලිෆෝන් කෝල්ස් නං ගන්නේ නැත. එතකොට ස්ථාවර ගාස්තු,ඔය උඩ කිව්ව ඒවගේ බිල එක්ක කියක් එයිද කියලයි මට දැනගන්න ඕනි.