බූත කොටුවට ජය වේවා !!!!
අද උදේම තවත් හූනියමක් ගොඩ දැම්මා.
මේක වළදාල තිබ්බ තැන ගහක් කොලක් වත් හැදෙන්නේ නෑ.
කරලා තියෙන්නේ :
මහනුවර,සෙංකඩගල ප්‍රදේශයේ සුප්‍රකට පිරිමි සිංහල බෞද්ධ පාසලක දීර්ඝ කාලයක සිට සේවය කරන , අල්ලස් දී ගුරුවෘතිය ලබා ගත් ගෑණියක්.
මේවගේ උන් තමා අද අපේ රටේ ළමයින්ට ගුරු-හුරු කම් දෙන්නේ.