1234 -> 4321 නම්, 1001 ??? - :D
:no::no:
මේ කතාවනම් බොරු...
PIN ඒක කොහේවත් save කරලා නෑ... PIN ඒක transaction ඒක කරන වේලාවට HSM (Hardware Security Module) කියන ගැජට් ඒකෙන් card ඒකේ details use කරලා generate කරන්නේ...
:rofl::rofl:ඔ්කට තියන හොදම උදාහරණය තමයි කාගේ හරි PIN ඒක 1001...