උපුටා ගැනීමකි.....
කූබියෝ අවසානය –
“මටනං හිතාගන්නවත් බෑ අයියේ… ඒ කියන්නේ මට ඔයාව හම්බවුන වෙලේ ඉඳන් මේ වෙනකංම, මං කරපු හැමදෙයක්ම, මට වුන හැම දෙයක්ම ඔයාගෙ ප්ලෑන් එකට අනුවයි වෙලා තියෙන්නේ..”
“ආන්න උඹටත් දැන් යමක් කමක් තේරෙනවා.. ඔව් මට හම්බවුනාට පස්සේ උඹේ ඔය ගෙවුව අවුරුදු හතරම මගේ ප්ලෑන් එකක්...