මෙහෙමයි, මම දන්න අය්යෙක් හිටිය ,42 විතර වයස එකාලෙ මිනිහගෙ1ස්ට් අෆෙයා එක බ්‍රේක් වෙලා , ඒ යාලු වෙලා හිටපු අක්ක වෙන කෙනෙක් බැන්ද, මම දන්න අයිය රට ගියා, ඊට පස්සෙ ආයෙ ලංකාවට ඇවිත් එයත් බැන්ද, මිනිහ ලංකාවෙම හිටියෙ නෑ . ඒ කසාදෙන් මිනිහට ලමෙක් ඉන්නව , අර අක්කගෙ කසාදෙ ප්‍රශ්න ඇති උනා, බැදල අවුරුදු 4ට...