Recent content by StoneMountain

  1. StoneMountain

    Netherlands help

    Ow wade karagaththa
  2. StoneMountain

    Creative Cloud all apps අඩුවටම

    Mokenda machan gaththe?
  3. StoneMountain

    Office එකෙ එකෙක් personal loan එකකට guarantor විදිහට sign කරන්න අහනව

    Denakata Loans 3kata sign karala thiyenne kiyapan. ekek hariyata gevanneth na eka nisa bank eken ubata call karanava kiyahan. kohomath max 3i puluwan
  4. StoneMountain

    ✈✈ Aviation ✈✈

    කන්න නැතුව ඉන්න අපිට මොන aviation ද මිට්ටො :no:
  5. StoneMountain

    Netherlands help

    Netherlands MVV Visa එකකට apply කරන්න marriage certificate එක apostille කරලා ඉල්ලනවා. මේක කරගන්න විදිය කවුරුහරි දන්නවද? Ministry of foreign affairs එකෙන් certificate එක attest කරගත්තා. ඒකේ stamp එකක්වත් නෑ. Website වල බැලුවත් කරන හරි විදියක් හොයගන්න නෑ.
  6. StoneMountain

    මෙන්න Nas කාරයා බුදු දහම ඉගෙනගෙන

    මිට්ටො ඒකෙත් රෙනවා
  7. StoneMountain

    Shey and Savi යුවළ..

    ai mokada une?
  8. StoneMountain

    පොලොන්නරුව පැත්තෙ කව්ද ඉන්නේ

    මම පොලොන්නරුවේ. හැබැයි Places හොයන්න කම්මැලී බන්. :dull: booking.com එකෙන් බලල හොද එකක් book කරපන්.
  9. StoneMountain

    ලංකාවේ පාරක දෘ ශ් ටි මායාවක් - පල්ලම කන්දක් වගේ පෙනීම

    ඔන්න බලපන් හෙට ඉදලා ඔතන බලන්න මිනිස්සු පෝලිමේ එයි. පාර දෙපැත්තේ වඩේ කඩ, බඩ ඉරිගු කඩ පේලියට තියෙයි පාර ඉවර වෙන තැනට යනකන්.
  10. StoneMountain

    norwegian salmon Fish

    Goat cheese එක්කම ගෙන්නපන්. මෙහෙ පට්ට demand එකක් තියෙන්නේ. :yes:
  11. StoneMountain

    කලාවට බිම

    ගෝට් චීස් ලාබද? සැමන් ෆිලට් කෑවද ලගදි?
  12. StoneMountain

    පැතුම් ගැම්මක් අල්ලමු

    ai mechchara lan wela me :eek: oya putu deka aathin thiyaganna thibbane