Netherlands help

StoneMountain

Active member
  • Sep 11, 2022
    54
    105
    33
    Netherlands MVV Visa එකකට apply කරන්න marriage certificate එක apostille කරලා ඉල්ලනවා. මේක කරගන්න විදිය කවුරුහරි දන්නවද? Ministry of foreign affairs එකෙන් certificate එක attest කරගත්තා. ඒකේ stamp එකක්වත් නෑ. Website වල බැලුවත් කරන හරි විදියක් හොයගන්න නෑ.
     
    • Like
    Reactions: Solo Rider

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,670
    39,342
    113
    Homagama
    Netherlands MVV Visa එකකට apply කරන්න marriage certificate එක apostille කරලා ඉල්ලනවා. මේක කරගන්න විදිය කවුරුහරි දන්නවද? Ministry of foreign affairs එකෙන් certificate එක attest කරගත්තා. ඒකේ stamp එකක්වත් නෑ. Website වල බැලුවත් කරන හරි විදියක් හොයගන්න නෑ.
    ලංකාවේ ඇපෝතල් කරන්න බැ. හේතුව හේග් සයින් කරලා නැ. ඔනනදි ලිගලයිස් කරගන්න පුලුවන් ලංකාවේ. ෆොරින් මිනි⁣ට්‍රියෙන් ලිගලයිස් කරග්තතාම බං,ඉස්සර වගේ සිල් ගන්නැ ස්ටැම්ප් නැ දැන්. QR කෝඩ් එකක් දෙන්නේ. QR එකක් දෙන එකට බය වෙන්න එපා. ඒක ඔන්ලයින් සිස්ටම් එකක්. ඒක අවුරුද්දක් වලංගුයි.
    වැඩි විස්තර වලට එම්බසිය කන්ටැක්ට් කරගන්න.
     
    sirimal1

    Well-known member
  • Jun 7, 2017
    341
    394
    63
    Battaramulla
    Netherlands MVV Visa එකකට apply කරන්න marriage certificate එක apostille කරලා ඉල්ලනවා. මේක කරගන්න විදිය කවුරුහරි දන්නවද? Ministry of foreign affairs එකෙන් certificate එක attest කරගත්තා. ඒකේ stamp එකක්වත් නෑ. Website වල බැලුවත් කරන හරි විදියක් හොයගන්න නෑ.

    You don't need to apostille anything it's a common misunderstanding by IND employees in NL. They sometimes mixup processes between India and Sri Lanka.

    Indian document requirements: https://www.nederlandwereldwijd.nl/legaliseren/buitenlandse-documenten/india

    Sri Lankan document requirements: https://www.netherlandsworldwide.nl/legalisation/foreign-documents/sri-lanka

    Note that there's no apostille requirement for Sri Lankans. just explain this clearly to whom ever sponsoring your mvv (hope it's your new company in NL) and ask them to forward it to IND to clear the confusion.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,147
    113
    Netherlands MVV Visa එකකට apply කරන්න marriage certificate එක apostille කරලා ඉල්ලනවා. මේක කරගන්න විදිය කවුරුහරි දන්නවද? Ministry of foreign affairs එකෙන් certificate එක attest කරගත්තා. ඒකේ stamp එකක්වත් නෑ. Website වල බැලුවත් කරන හරි විදියක් හොයගන්න නෑ.
    wede kara gattada?