මචන් ම්ං එලකිරි වලට අලුත්, මට ලොකු හෙල්ප් එකක් ඔනා. අපේ ප්‍රොජෙක්ට් එකකට EMAIL SYSTEM 1k (inbox ekak) to connect users from respective session and send mail and PM to each other.)හදන්න වෙලා තියෙනවා මට. මචො මගෙ ASP.NET දැනුම නිල්. හැබැයි ටිකක් තෙරෙනවා. කවුරු හරි වැඩකාරයෙක් / පිං වතෙක් මට FREE...