මචන් ම්ං එලකිරි වලට අලුත්, මට ලොකු හෙල්ප් එකක් ඔනා. අපේ ප්රොජෙක්ට් එකකට EMAIL SYSTEM 1k (inbox ekak) to connect users from respective session and send mail and PM to each other.)හදන්න වෙලා තියෙනවා මට. මචො මගෙ ASP.NET දැනුම නිල්. හැබැයි ටිකක් තෙරෙනවා. කවුරු හරි වැඩකාරයෙක් / පිං වතෙක් මට FREE SCRIPT එකක් හොයල දෙන්න නැත්තම් හදපු සිස්ටම් ඒකක් එවන්න.



මෙතන පොස්ට් කරන්න අනිත් අයටත් ඔන වෙයිද දන්නේ නෑනෙ. මං පනයනකන් කරා හම්බුනෙ නෑ.





අනෙ ලොකු උදව්වක් මචංලා 









මෙතන පොස්ට් කරන්න අනිත් අයටත් ඔන වෙයිද දන්නේ නෑනෙ. මං පනයනකන් කරා හම්බුනෙ නෑ.






අනෙ ලොකු උදව්වක් මචංලා 




