මේක සෑහෙන ලොකු ප්‍රශ්නයක්..කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්ම පොඩ්ඩක් ඒ පැත්තෙ ගිහින් සීන් එක ටිකක් බලල එන්න..
http://www.elakiri.com/forum/showthread.php?p=20704179#post20704179
මාව සිලෙක්ට් උනේ Bsc(sp) in computer science-university of jaffna.
මෝර වලට 0.1ක් z එක මදි..දිස්ට්‍රික්ට් කෝට එකත් එක්ක...