ඉංගිරිසියෙන් හිතන/කතාකරන එකේ තියෙන වැරැද්ද මොකක්ද?
කවුරුහරි හිතනවානම් ඉංගිරිසි කතා කරන නිසා සිංහල කතා කරන එකාට වඩා මම පොරක් කියල, එක ඉතින් මන්ද මානසිකත්වය තමා. එකේ අනිත් පැත්ත: කවුරු හරි ඉංග්‍රීසි කතා කරපු පලියට (ක්‍රියාවෙන් තොරව) ඌ පොරක් කියල හිතන් ඉන්නවා කියල චෝදනා කරන එකත් වැරදි.
I know...