Recent content by suddesh500

  1. suddesh500

    Colombo අවට බෑවුම් සහිත ඉඩමක (Sloped Land) ගෙයක් හදන්න හොඳ Construction Company එකක් රෙකමන්ඩ් කරන්න

    මචංලා, මම Colombo පැත්තට ටිකක් කිට්ටුව ගෙයක් හදන්න ප්ලෑන් කරගෙන යනවා. මට පොඩි උදව්වක් ඕන. ඉඩමේ ලොකු බෑවුමක් (Slope) තියෙනවා. කන්දක් සෙට් වෙන ඉඩමක්. ඒ නිසා නිකන්ම බාස් කෙනෙක් දාලා කරනවාට වඩා, හරියට Engineering පැත්ත දන්න, Retaining walls ගහලා Split-level විදිහට ගේ ඩිසයින් කරලා හදන්න පුළුවන්...