තැඹිලි දානයක් දෙන්න
මහරගම අපේක්ෂා රෝහලට (පිළිකා රෝහල) තැඹිලි දානයක් දෙන්න යන්නෙ. මීට කලින් මේ කාර්යට සම්බන්ධ වෙලා තියෙන අයගෙන් උදව්වක් අවශ්‍යයි..
- තැඹිලි ගත්තෙ කොහෙන්ද?
- වැඩේට කී දෙනෙක් විතර සම්බන්ධ උනාද? (ශ්‍රම දායකත්වය)
- තැඹිලි කැපුවෙ කොහොමද? කට්ටිය ගිහින් එතන කැපුවද?
- වියදම කොහොමද?