Singer, Damro, Innovex, Sisil, Abans ඔක්කොම ඇතුලෙ තියෙන බෝඩ් ගොඩක් වෙලාවට එකයි. මීඩියා වලින් තියෙන්න.
කොළඹ ඉන්න කෙනෙක් නම් අඩු ගානට වැඩේ කරගන්න පුලුවන් නවලෝක ගාව ඉඳල ඉබ්බන්වල හංදියට යනකං, වෝක්ශෝල් ස්ට්‍රීට් එක දිහා එහෙම තියෙන කඩ වලට ගොඩ වෙලා බලන්න
යූස් කරපු, අලුත්, එක එක කෑලි දාල හදපු.... ඕන...