Recent content by sudu.kolla

  1. S

    Sony Smartphone

    Apo gannanan epaa. Hira wenawa . Patta chaatar .. C 5 ehema wadak naa
  2. S

    බෙහෙත් වර්ග 47 ක මිල පහත දැමීම.

    ඔක්කොම සොරි වෙලා තියෙන්නේ
  3. S

    බදින්නයි ඉන්නේ ??

    පල ඩො..... :lol::lol:
  4. S

    බෙහෙත් වර්ග 47 ක මිල පහත දැමීම.

    බෙහෙත් වර්ග 47 ක මිල පහත දැමීම. මං නං මේක ගොඩාක් හොද දෙයක් විදියට දකින්නේ , හැබැයි නරක පැත්තකුත් තියනවා ..:oo::oo: බෙහෙත් ලංකාවට ගෙන්නන කොම්පැනි ගොඩාරියක් තියනවා ඒ ගෙන්නන බෙහෙත් මාර්කට් කරන්න ඒ ගොල්ලෝ ගොඩක් වියදං කරනවා , ඩොකාලට වියදං කරනවා , මෙඩිකල් රෙපාගේ ඉදලා උඩම ඉන්න එකා වෙනකන් ම වාහනයක් හෙම...
  5. S

    බදින්නයි ඉන්නේ ??

    වාහනයක් ගන්නම නෙමෙයි . ඉස්සරහට අවුලක් නැතුව ඉන්න පුළුවන් වෙයිද කියල අහන්නේ .:frown::frown::frown:
  6. S

    ඇයි මේ රටේ මෙහෙම වෙන්නේ!!!

    මේක මං මේ විදියටම හිත හිතා හැමද්හාම ජොබ් එකට යනවා .. වෙන කරන්න දෙයක් නැති නිසා .
  7. S

    බදින්නයි ඉන්නේ ??

    එහෙම හිතන කොටත් හිතට සනිපයි මචං
  8. S

    බදින්නයි ඉන්නේ ??

    මේ මොකක්ය ?:eek::eek:
  9. S

    බදින්නයි ඉන්නේ ??

    බදින්නයි ඉන්නේ ?? මේකයි සීන් එක :oo::oo: මමයි කෙල්ලයි දෙන්නම ජොබ් කරනවා ලොකු ලොකු පඩි නං නෑ .. දෙන්නටම 65 ක් විතර හම්බෙනවා .. ගෙවල් හදන්න ඕනේ නෑ .. වාහනයක් එහෙම අරගෙන ඉන්න තමයි ආස( දැන්ම ගන්න ඕනේ නෑ) :):) ... පුළුවන් වෙයිද ? :baffled::baffled:
  10. S

    ඇයි මේ රටේ මෙහෙම වෙන්නේ!!!

    මම එළකිරි එකට අලුත් කෙනෙක් . හැබැයි මං මේකේ යන පොස්ට් අවුරුදු 5 කට විතර කලින් ඉදල කියවනවා . මගේ හිතෙත් ගොඩක් ප්‍රශ්න තියනවා . මට විසදුමක් හොයා ගන්න පුළුවන් වෙයි කියල හිතනවා . කවුරු හරි කියනවද්ද මේකේ පොස්ට් එකක් දාන්නේ කොහොමද කියලා. ?