Dont buy Sony
අැයි එ්. Sony කියන්නෙ හොදම smartphone brand වලින් එකක්
Dont buy Sony
සෝනි වල දැන් කොලිටි එක නම් මට සෙට් වෙන්නෙ නෑ.
අලුත් ම එම්4 ඇක්වා එක(ගෑණිගේ) ස්ටක් වෙනවා. හීට් වෙනවා වැඩී වගේ නමුත් ඒක නම් අවුලක් නෑ. අරගෙන මාසෙන් චාර්ජින් පෝට් එක මාරු කරන්න උනා.
එම්2 එකේ මයික් එක අරන් මාස එකහමාරෙන් ගියා. මයික් එක දැම්මා දවස් දෙකයි ෆ්ලෙක්ස් එකක්ම දාන්න උනා.
උඩ දෙකම සිංගර් වොරන්ටි එක්ක ගත්තේ ඒත් උන්ට ෆෝන් එකක් හදල දෙන්න සතියකට එහා යනවා. ප්‍රඩක්ට් ඒක ජෙනුයින් කියල සතුටු වෙන්න පුලුවන්.
ඉස්සර ඉඳලම ගත්තෙ සෝනි. (W810i, K530, x10 mini, Sola/ wife flap phone, w700, Hazel, U) අවුලක් තිබ්බෙම නෑ. ඒත් දැන්නම් උන්ගෙ ලෝ එන්ඩ් මිඩ් එන්ඩ් ෆෝන්ස් වැඩක් නෑ කියන්න පුලුවන්.
තාව එකක්, යාලුවෙක් ගෙ Z3 කොම්පැක්ට් එකක් වතුර කාණුවකට වැටිල හදන්න බැරි වෙන්නම කෙල උනා.
කොහොමත් සෝනි E සීරීස් M සීරීස් ගන්න එපා. Z හොඳ ඇති කියල හිතනවා. මොනව උනත් ගන්න ආසයි Z5 කම්පැක්ට් එකක්.
පිස්සුද බන් im using z2. No problem whatsoever
Sonyලගෙ හොදම z and x series. දැන් අලුතෙන් එනවා x series එක
පිස්සු නෑ බන් අත්දැකීම කිව්වෙ.