Recent content by sudumalli2009

  1. sudumalli2009

    Sri Lanka Surf Instructor scores big with Polish girl 🇵🇱❤️🇱🇰

    Down South oyawage story ona tharam... mage yaluwo set ekakma innawa Suddiyo marry karapu un Ukraine, Israel, Germany, Finland, Russian thamai wedipurama, a godak couple dn mehe mona hari business karanawa Caffe, villa
  2. sudumalli2009

    SINHALA MOVIES

    "බඹර වළල්ල" හොයාගන්න නැද්ද ??
  3. sudumalli2009

    මගේ ගාල්ලේ විනෝද චාරිකාව.

    අඩෝ සිරාවටම බං... :yes: මං ආසාවට ආයේ සේරම රිප්ලයි ටික බැලුවා එකෙක් නෑ කුණු කතාවක් නෑ රිප්ලයි වල ඒකට දැන් මොනව දැම්මත් කාගේ අම්මෙක් අප්පෙක් මතක් කරගෙන් තව එකෙක් එකක් ඇරගන්නවා
  4. sudumalli2009

    ෆොරින් මිනිස්ට්‍රි එක දැන් තියෙන්නෙ boc එක ඉස්සරහ නෙමෙද?

    Foreign Affairs එක තියෙනවා තවම President House එක ලඟ Colombo 01
  5. sudumalli2009

    SINHALA MOVIES

    බඹර වළල්ල හොයා ගන්න නැතෙයි ළමයි ??
  6. sudumalli2009

    පාර මැද වාහනේ නවත්තලා 🛺🛺🛺

    තුන්අඳහේන පාර, ඔතන බස් එකක් සෙට් උනාම, මීහරක් සෙට් උනාම සුපිරි ආතල්, ලයිට් කනුව අනිත් හෙනේ.. මී හරක් දක්කනව හයිවේ පාලම යට ඉදන් හරියටම ඔෆිස් ඉවර වෙන වෙලාවට සෙට් වෙනවමයි :angry:
  7. sudumalli2009

    Elakiri.com website එක ගැන මුලින්ම දැන ගත්තේ කොහොමද?

    ඉස්සර සින්දු ඩවුන්ලොඩ් කරන්න තමයි ඉතින්.. ඒ කාලේ සින්දු රිලීස් කරද්දි විශේෂයෙන් මියුසික් වීඩියෝ රිලීස් කරද්දි තරගයක් තිබ්බා වගේ මතකයි එලකිරි එකයි, ගොල්මියුසික් හරි Music.lk එක අතරයි මුලින්ම සින්දුව රිලීස් කරන්න
  8. sudumalli2009

    මිනිහගෙ හොර ගෑණිට ගහන හැටි බලපංකෝ...☹️☹️😡

    මිනිහා හොර ගෑනියෙක් සෙට් කරන් ඉන්න එක සාදාරණයි වගේ :lol:
  9. sudumalli2009

    18+ film

    මේක මරු බලපල්ලා...
  10. sudumalli2009

    SL Girl’s 🍑

    ;) ;)
  11. sudumalli2009

    අතුරුගිරියෙ ඉපදුනා කියන්නේ පට්ට වාසනාවන්තයි

    හයිවේ එක යට අවුරුද්දට දෙපාරක් විතර යට වෙනවා, ඒත් අතුරුගිරියට ලොකු කේස් එකක් නෑ එකෙන් නම්, දැන් නම් එතන පාරත් බහිනවා
  12. sudumalli2009

    අතුරුගිරියෙ ඉපදුනා කියන්නේ පට්ට වාසනාවන්තයි

    අතුරුගිරිය මාකට් උනේ හිට් උනේ.. වානේ සංස්ථාව සහ මිලේනියම් සිටි ප්‍රොජෙක්ට් එකෙන්