01.ගෙදර පාවිවියට ලක්ස 20-30 අතර රේන්ජ් එකේ තියෙන හොද වාහන මොනවාද
perodua viva elite එකකට යන්න මරුටියකට වඩා හැම අතින්ම හොදයි. 28, 30 වගේ ගාණකට ගන්න පුළුවන්. ඔටෝ එකක් ගන්නවා නම් මැනුවල් ආපු ඔටෝ කරපු එකක්ද කියලා බලන්න. හැම වාහනේටම දැන් FB group තියෙනවා, ඒවට ජොයින් උනා නම් විස්තර දැනගන්න පුළුවන්...