කොල්ලනේ උබලට කියුවා වගේම මම ගිහින් අවා...
මාර්තු මස 10 වෙනි දින මම ඉතාලියේ මිලානෝ නුවර පුහුණුවක් සදහා පැමිණිය
මගේ පුහුණු වැඩසටහනේ ප්‍රදානිය සදුදා දිනයේදී පැවසුවේ මිලානෝ තිබෙන ලංකාවේ රෙස්ටුරන්ට් එකකින් කෑම සුදානම් කර දෙන්නම් කියල කොහේ ගියත් බත් කන්න ඕන නිසා මමත් එල්ලිලා ගිය අලියා ලංකා කියල නම...