ඉතාලි ගිහින් අවා

sumedha1234

Member
Feb 12, 2012
11
13
3
කොල්ලනේ උබලට කියුවා වගේම මම ගිහින් අවා...
මාර්තු මස 10 වෙනි දින මම ඉතාලියේ මිලානෝ නුවර පුහුණුවක් සදහා පැමිණිය
මගේ පුහුණු වැඩසටහනේ ප්‍රදානිය සදුදා දිනයේදී පැවසුවේ මිලානෝ තිබෙන ලංකාවේ රෙස්ටුරන්ට් එකකින් කෑම සුදානම් කර දෙන්නම් කියල කොහේ ගියත් බත් කන්න ඕන නිසා මමත් එල්ලිලා ගිය අලියා ලංකා කියල නම ගහල ලොකු වෙස් මුහුණු ගොඩක් එල්ලලා තිබ්බ තැනට තමා යන්න උනේ හැබැයි ගොඩක් හිටියේ ඉතාලි කට්ටිය අන්න එතකොට තමි ක්‍රිස්ටි අය්යාව හම්බ උනේ එය තමා ඒ රෙස්ටුරන්ට් එක කරන්නේ හරිම පිරිසිදුව පිලිවලකට ලංකාවේ අපිට ආඩම්බර වෙන විදිහට රෙස්ටුරන්ට් එක කරනවා ඒ වගේම හොද ගුණ යහපත් කෙනෙක් ක්‍රිස්ටි බැදපු අක්කත් අහෙම තම ගොඩක් හොදට සැලකුව මගේ ඉතාලි ප්‍රදනියත් පුදුම උන මේ වගේ දෙයක් කරන එක ගැන මම මිලානෝ වල හිටපු දවස් 6 ම ක්‍රිස්ටි අය්ය කතා කරලා දුක සැප බැලුව අතටම පුදුමයි ලංකාව, ගෙදර, හැමදේම නැති වෙලාවක ගොඩක් ඒ ලෙන්ගතුකම.. ඔයාලත් ලංකාවෙන් එනවනම් ක්‍රිස්ටි අය්යට කතා කරන්න එය පුළුවන් විදිහට උදව් කරයි මම මේ පොස්ට් එක දන්නේ හොදට හිතල බලල රැකියාව නිසා යුරෝපයේ සහ අප්‍රිකාවේ මැද පෙරදිග රටවල් කිහිපයකට යාමේ අවස්තාව ලැබුන නිසා මම දන්නවා කොඉ තරම් අමාරුද කියල වෙන රටක ජීවත් වෙන්න. මම ඇත්තටම අගේ කරනවා මේ වගේ හොද මිනිස්සුත් අපි අතර ඉන්න එක Christy De Zoysa
එය ලග රැකියා කිහිපයකුත් තියනවා කියුව ඉතාලියේ ඉන්නවනම් පණිවිඩයක් තියල බලන්න.
 
rangana26

Well-known member
  • Feb 21, 2013
    9,623
    13,317
    113
    // ක්‍රිස්ටි බැදපු අක්කත් අහෙම තම ගොඩක් හොදට සැලකුව//
    // දුක සැප බැලුව අතටම පුදුමයි ලංකාව, ගෙදර, හැමදේම නැති වෙලාවක ගොඩක් ඒ ලෙන්ගතුකම//

    දවස් 6 මෙච්චර ආදරයක්.....
     
    sumedha1234

    Member
    Feb 12, 2012
    11
    13
    3
    // ක්‍රිස්ටි බැදපු අක්කත් අහෙම තම ගොඩක් හොදට සැලකුව//
    // දුක සැප බැලුව අතටම පුදුමයි ලංකාව, ගෙදර, හැමදේම නැති වෙලාවක ගොඩක් ඒ ලෙන්ගතුකම//

    දවස් 6 මෙච්චර ආදරයක්.....
    මචන් අනවශ්‍ය දේවල් කියන්න එපා මට උන දේ තම මන් කියුවේ
     
    sumedha1234

    Member
    Feb 12, 2012
    11
    13
    3
    Ithin job ekak aran italy wala inna tibbane
    මම ජොබ් එකක් තියනවා බන් ලංකාවේ, යන හැම අකම පනින්න ඕන කියල දෙයක් නැහැනේ මචන්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    කොල්ලනේ උබලට කියුවා වගේම මම ගිහින් අවා...
    මාර්තු මස 10 වෙනි දින මම ඉතාලියේ මිලානෝ නුවර පුහුණුවක් සදහා පැමිණිය
    මගේ පුහුණු වැඩසටහනේ ප්‍රදානිය සදුදා දිනයේදී පැවසුවේ මිලානෝ තිබෙන ලංකාවේ රෙස්ටුරන්ට් එකකින් කෑම සුදානම් කර දෙන්නම් කියල කොහේ ගියත් බත් කන්න ඕන නිසා මමත් එල්ලිලා ගිය අලියා ලංකා කියල නම ගහල ලොකු වෙස් මුහුණු ගොඩක් එල්ලලා තිබ්බ තැනට තමා යන්න උනේ හැබැයි ගොඩක් හිටියේ ඉතාලි කට්ටිය අන්න එතකොට තමි ක්‍රිස්ටි අය්යාව හම්බ උනේ එය තමා ඒ රෙස්ටුරන්ට් එක කරන්නේ හරිම පිරිසිදුව පිලිවලකට ලංකාවේ අපිට ආඩම්බර වෙන විදිහට රෙස්ටුරන්ට් එක කරනවා ඒ වගේම හොද ගුණ යහපත් කෙනෙක් ක්‍රිස්ටි බැදපු අක්කත් අහෙම තම ගොඩක් හොදට සැලකුව මගේ ඉතාලි ප්‍රදනියත් පුදුම උන මේ වගේ දෙයක් කරන එක ගැන මම මිලානෝ වල හිටපු දවස් 6 ම ක්‍රිස්ටි අය්ය කතා කරලා දුක සැප බැලුව අතටම පුදුමයි ලංකාව, ගෙදර, හැමදේම නැති වෙලාවක ගොඩක් ඒ ලෙන්ගතුකම.. ඔයාලත් ලංකාවෙන් එනවනම් ක්‍රිස්ටි අය්යට කතා කරන්න එය පුළුවන් විදිහට උදව් කරයි මම මේ පොස්ට් එක දන්නේ හොදට හිතල බලල රැකියාව නිසා යුරෝපයේ සහ අප්‍රිකාවේ මැද පෙරදිග රටවල් කිහිපයකට යාමේ අවස්තාව ලැබුන නිසා මම දන්නවා කොඉ තරම් අමාරුද කියල වෙන රටක ජීවත් වෙන්න. මම ඇත්තටම අගේ කරනවා මේ වගේ හොද මිනිස්සුත් අපි අතර ඉන්න එක Christy De Zoysa
    එය ලග රැකියා කිහිපයකුත් තියනවා කියුව ඉතාලියේ ඉන්නවනම් පණිවිඩයක් තියල බලන්න.

    :oo:
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,248
    586

    Mn milano inne un missuge shamaya huranakara horu bn.. ahuwenn epa
     
    • Wow
    Reactions: usa_nihaal

    Black-and-white

    Well-known member
  • Dec 26, 2020
    160
    348
    63
    කොල්ලනේ උබලට කියුවා වගේම මම ගිහින් අවා...
    මාර්තු මස 10 වෙනි දින මම ඉතාලියේ මිලානෝ නුවර පුහුණුවක් සදහා පැමිණිය
    මගේ පුහුණු වැඩසටහනේ ප්‍රදානිය සදුදා දිනයේදී පැවසුවේ මිලානෝ තිබෙන ලංකාවේ රෙස්ටුරන්ට් එකකින් කෑම සුදානම් කර දෙන්නම් කියල කොහේ ගියත් බත් කන්න ඕන නිසා මමත් එල්ලිලා ගිය අලියා ලංකා කියල නම ගහල ලොකු වෙස් මුහුණු ගොඩක් එල්ලලා තිබ්බ තැනට තමා යන්න උනේ හැබැයි ගොඩක් හිටියේ ඉතාලි කට්ටිය අන්න එතකොට තමි ක්‍රිස්ටි අය්යාව හම්බ උනේ එය තමා ඒ රෙස්ටුරන්ට් එක කරන්නේ හරිම පිරිසිදුව පිලිවලකට ලංකාවේ අපිට ආඩම්බර වෙන විදිහට රෙස්ටුරන්ට් එක කරනවා ඒ වගේම හොද ගුණ යහපත් කෙනෙක් ක්‍රිස්ටි බැදපු අක්කත් අහෙම තම ගොඩක් හොදට සැලකුව මගේ ඉතාලි ප්‍රදනියත් පුදුම උන මේ වගේ දෙයක් කරන එක ගැන මම මිලානෝ වල හිටපු දවස් 6 ම ක්‍රිස්ටි අය්ය කතා කරලා දුක සැප බැලුව අතටම පුදුමයි ලංකාව, ගෙදර, හැමදේම නැති වෙලාවක ගොඩක් ඒ ලෙන්ගතුකම.. ඔයාලත් ලංකාවෙන් එනවනම් ක්‍රිස්ටි අය්යට කතා කරන්න එය පුළුවන් විදිහට උදව් කරයි මම මේ පොස්ට් එක දන්නේ හොදට හිතල බලල රැකියාව නිසා යුරෝපයේ සහ අප්‍රිකාවේ මැද පෙරදිග රටවල් කිහිපයකට යාමේ අවස්තාව ලැබුන නිසා මම දන්නවා කොඉ තරම් අමාරුද කියල වෙන රටක ජීවත් වෙන්න. මම ඇත්තටම අගේ කරනවා මේ වගේ හොද මිනිස්සුත් අපි අතර ඉන්න එක Christy De Zoysa
    එය ලග රැකියා කිහිපයකුත් තියනවා කියුව ඉතාලියේ ඉන්නවනම් පණිවිඩයක් තියල බලන්න.
    උතුරු ඉතාලියේ ලාංකිකයින් අතර ප්‍රසිද්ද අවන්හලක් , ආලියා ලංකා නියම විදියට කරනවා ,

    මේ ඉතාලියේම අපේ උන් කරන කෑම කඩ තියෙනවා බලු සරි , විශේෂයෙන් ඉතාලියේ වෙරෝනා වල තියෙන ලංකාවේ කෑම කඩ උන්ට අජිනොමොටෝ , ලුණු , මිරිස් තිබුනොත් දර කොට හරි ඩෙවල් දාල දෙයි.
     
    • Like
    Reactions: Cypress

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    උතුරු ඉතාලියේ ලාංකිකයින් අතර ප්‍රසිද්ද අවන්හලක් , ආලියා ලංකා නියම විදියට කරනවා ,

    මේ ඉතාලියේම අපේ උන් කරන කෑම කඩ තියෙනවා බලු සරි , විශේෂයෙන් ඉතාලියේ වෙරෝනා වල තියෙන ලංකාවේ කෑම කඩ උන්ට අජිනොමොටෝ , ලුණු , මිරිස් තිබුනොත් දර කොට හරි ඩෙවල් දාල දෙයි.
    milan wala mama ekaparak giya nelson kiyala restaurant ekak, eketh kama hondai, patta loku portion habai
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,589
    21,084
    113

    කොහේ ගියත් බත් කන්න ඕන නිසා මමත් එල්ලිලා ගිය අලියා ලංකා කියල නම ගහල ලොකු වෙස් මුහුණු ගොඩක් එල්ලලා තිබ්බ තැනට

    මේ වෙලාවට තමා @HAneo එක්ක සෙට් වෙලා රට ගිහිනුත් බත් කන උන්ට බනින්න හිතෙන්නේ.

    යකෝ ඉතාලිය කියන්නෙ කොච්චර කෑම තියෙන රටක්ද, බත්ම හෙව්වේ ...
     
    • Sad
    • Like
    Reactions: Cypress and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    මේ වෙලාවට තමා @HAneo එක්ක සෙට් වෙලා රට ගිහිනුත් බත් කන උන්ට බනින්න හිතෙන්නේ.

    යකෝ ඉතාලිය කියන්නෙ කොච්චර කෑම තියෙන රටක්ද, බත්ම හෙව්වේ ...
    තොපි මට බැන්නා නේ ඔහොම කිව්වම නෙහ් ලොල්
    යකෝ ඉතාලියේ , ප්‍රන්සේ ඉදන් බත් කනවා නම් උට පොල්ලකින් ගහ ගහා එලවන්න ඕනේ හිටපු දිහාස් වලටම
     
    • Sad
    • Like
    Reactions: Cypress and NaiRobi