කවුරුහරි දන්න කෙනෙක් මට මේ අවුල ළෙහල දෙනවද,
මේකයි මචංලා වෙලා තියෙන්නේ,මම කලින් ලොග් වෙලා ඇලට් ගත්ත මේල් එකට දැන් ගූගල් ටෝක් එකෙන් ලොග් වෙන්න බෑ.යූසර්/පාස්වෝඩ් වැරදියි කියනවා.කලින් ඇලට් ආවේ මං ගූගල් එකවුන්ට් එකට ලොග් වෙලා තිබුන මේල් එකට.මං ඒකෙන් අයින් වෙලා වෙන මේල් එකකින් ලොග් වෙලා Phone...