google talk අවුලක්

sumith1975

Member
Jan 5, 2013
27
1
0
Ayagama
කවුරුහරි දන්න කෙනෙක් මට මේ අවුල ළෙහල දෙනවද,

මේකයි මචංලා වෙලා තියෙන්නේ,මම කලින් ලොග් වෙලා ඇලට් ගත්ත මේල් එකට දැන් ගූගල් ටෝක් එකෙන් ලොග් වෙන්න බෑ.යූසර්/පාස්වෝඩ් වැරදියි කියනවා.කලින් ඇලට් ආවේ මං ගූගල් එකවුන්ට් එකට ලොග් වෙලා තිබුන මේල් එකට.මං ඒකෙන් අයින් වෙලා වෙන මේල් එකකින් ලොග් වෙලා ‍‍‍Phone verification දුන්නා.ඊට පස්සෙ ඉදන් තමයි මේ අවුල ආවේ.මගෙ එකවුන්ට් එකත් දැන් ගූගල්+ වලට මාරු වෙලා. දැන් ගූගල් ටෝක් එකෙන් ලොග් වෙන්න දෙන්නේ ඒ මේල් එකට විතරයි.අනිත් මේල් වලට සමාන්‍ය විදිහට ලොග් වෙන්න පුලුවන්.ටෝක් එකෙන් දෙන්නේ නෑ.මං අනිත් මේල් වලටත් Phone verification දාලා තියෙන්නේ.මේක හදා ගන්නේ කොහොමද

q6tESCpkHb_TxvsVMQlLEXbAio9uLStk0P7UncztjfmZPFWTgCgkzkglLP5AXZc6WbSk=s85
 

Sataninhell

Member
Jul 14, 2012
1,456
177
0
2 step verification dammama , samahara application walata nikanma password eka gahala log wenan ba, ekata , application-specific password ekak genarate karala eka danna gtalk ekata .

(google>account>security>2 step verification > manage your application password)


1.
Code:
https://security.google.com/settings/security?pli=1
me link ekata yanna , password eka illanawa nam eka enter karanna

2. dan pahalata aran balanna, "2-step verification" yatathe thiyenawa " Manage your application specific passwords" link click karanna, password eka illuwoth aye enter karanna.

3. dan eka eke Name: kiyana thanata "gtalk" wage namak gahala password eka generate karaganna

4. e generate una password eka gtalk ekata dala log wenna .

:)