මචන්ලා අද මගේ seminal analysis test එකක් කලා. ඒකේ sprem count එක තියෙන්නේ 3.4million/ml සාමාන්‍යයෙන් 20million/ml වලට වැඩියෙන් තියෙන්න ඕනලූ. ඩොකා රිපොර්ට් එක බලපු ගමන් කිව්වා ඔයාට බබාල හදන්න බෑ ඔයා වද පිරිමියෙක් කියල. මමයි වයිෆුයි ගොඩක් ආසාවෙන් හිටියේ බබෙක් ගැන. මේ සිද්දියෙන් පස්සේ අපි දෙන්නා...