Recent content by sumiya.

  1. S

    මේ බයික් එක වටිනවද ? - help me bike experts

    තැන්කු, මච්න්ලගේ වටිනා අදහස් වලට. :D:D:D:D:D මේ වගේ බයික් පරන නිසා, ඉන්දියන් බයික් එකක් ගත්තොත් වඩා හොදයි කියල නේද ඔයාල කියන්නෙ ? මම දවසට උපරිම 40-50 km තමය් යන්නෙ.
  2. S

    මේ බයික් එක වටිනවද ? - help me bike experts

    මේ බයික් එක වටිනවද ? - help me bike experts මචන්ලා, :D:D:D මාත් පොඩි බය්ක් කට්ටක් ගන්න කියල හිතුව. Rs. 100000 ක් විතර වගේ තමයි මගේ බජට් එක. පලවෙනි වාහනේ නිසා, අරගෙන ඉවර වෙලා පසුතැවෙනවට වඩා හොදය්නෙ, ගන්න කලින් දන්න කියන අයගෙන් අහල දැන ගන්න එක :D:D:D. ඒ නිසා එලකිරි friends ල ටික මට මේ වෙලාවෙ...