ඉරුවාරදය කියන්නේ මොළයේ තියෙන ාායන ද්‍රව්‍ය වල අසමතුලිතතාවයක් නිසා ඇතිවන රෝගී තත්ත්වයක්. Migraine වලට බෙහෙත් තියෙනවා මචන් . Flunarazine 10mg හැමදාම රෑට බොන්න ඕනෙ. ඒත් එක්කම තේ, කෝපි, චොක්ලට් , රටකජු,සැර කෑම ජාති වලින් වැළකිලා ඉන්න ඕනේ. නිදි මැරුවොත් වැඩිවෙනවා. අර ටැබ්ලට් එක බොන ගමන් සතියක් මේ...