Recent content by Sun the ruw

  1. Sun the ruw

    මින් පසු සෙමි ලක්ෂරි බස් අහෝසියි- එලනේ මචන#

    ඔන්න ආයෙමත් කතාව එලියට ඇවිත්
  2. Sun the ruw

    balapanko rasne

    York Street Colombo
  3. Sun the ruw

    Questions Trial pass කරලා මාස 6 යි. තාම මොකුත් ආවෙ නෑ.

    මම Driving license එකට trail pass කරලා අදට මාස 6ක් වෙනවා. Learner permit එකට pass කියලා අත්සන් කරලා valid 6 month කියලා සීල් එකක් ගහලා තමා දුන්නෙ. එතකොට හෙට ඉඳන් මන් ඒකෙන්ම ගියොත් කේස් යයිද? කාඩ් එක එනකන් කොළයක් වත් ගෙදරට එන්නෙ නැද්ද? මාස 6 ට කලින් හරි පස්සෙ හරි කොලයක් ආපු අය ඉන්නවද?
  4. Sun the ruw

    Swimming pool එකේදි නයිය පැග්ගම?

    Swimming pool එකේදි erection එකක් ආවම මොකක්ද කරන්න ඕනි බන්? විශේෂයෙන්ම ඒ වගේ වෙලාවක වතුරෙන් ගොඩට එන්න උනොත් එහෙම? සමහරු නම් swimming trunk එකට යටින් ජොකෙක් අඳිනවා. හැබැයි ඒ වැඩේ අනිත් අයට හොඳ නෑ කියලා අහලා තියෙනවා ඒකෙන් විෂබීජ පැතිරෙන්න පුළුවන් කියලා. පිටරටවල් වල forum වල නම් කියලා තිබුනා ඕක ගැන...
  5. Sun the ruw

    Athena Academy Sri Lanka

    මචංලා! Athena Academy කියලා ලංකාවේ business management degree දෙන institute එකක් ගැන දන්නවද? ඒක කරන හෝ කරපු අය ඉන්නවද? මට අද එයාලගෙන් call එකක් ආවා එයාලගෙ scholarship program එකක් තියෙනවා ඒකෙ introduction zoom session එකට join වෙන්න පුලුවන් ද අහලා. උන්ගෙ site එකට ගිහින්...