Athena Academy Sri Lanka

Sun the ruw

Member
Mar 8, 2022
5
3
3
මචංලා! Athena Academy කියලා ලංකාවේ business management degree දෙන institute එකක් ගැන දන්නවද? ඒක කරන හෝ කරපු අය ඉන්නවද? මට අද එයාලගෙන් call එකක් ආවා එයාලගෙ scholarship program එකක් තියෙනවා ඒකෙ introduction zoom session එකට join වෙන්න පුලුවන් ද අහලා. උන්ගෙ site එකට ගිහින් බැලුවම(https://athenaacademy.edu.lk/) java institute එක යටතෙද කොහෙද තියෙන්නෙ. මේකත් තවත් උන්ගෙ මගඩියක්ද?
 
  • Like
  • Haha
Reactions: kinkon and Hankook