Recent content by Sunil dinawamu

  1. S

    ශ්‍රවනාධාර / Hearing Aid (Help)

    Thanks !! මම patient ට කියල test රිපෝට් එක ගෙන්න ගෙන එක පෙන්නලා, අදාළ උපකරණය රිපෝට් එකට අනුව program කරන්න කිව්වම හරිද ? patient ව program කරන තැනදී ඉන්නේ නැති එක අවුලක් නැද්ද ?
  2. S

    ශ්‍රවනාධාර / Hearing Aid (Help)

    යාළුවනේ, මම දන්නා දුප්පත් වයසක මනුස්සයෙක් ඉන්නවා කන් ඇසීම අඩු. මට මේ මනුස්සයාගේ කන් ඇසීමට අවශ්‍ය ශ්‍රවනධාර උපකරණය යුරෝපයේ හොද Brand එකකින් ලබාදෙන්න පුළුවන්. ඉතින් මට මෙන්න මේ පහත ප්‍රශ්න ටික තියනවා. 1. එයාගේ ශ්‍රවන තත්වයට අදාළ වඩාත් සුදුසුම උපකරණය සොයා ගන්නේ කොහොමද ? ENT ඩොක්ටර් කෙනෙක් හරහාද /...
  3. S

    දන්සැල්_ආතල්එක

    Dansal kaale lagayi friends....
  4. S

    කලු දුම යනවද ? බඩු හරි ගුපියනේ

    :ROFLMAO: :ROFLMAO: නීතිය ගැන භාගෙට ඉගෙන ගත්තම මේවගේ ඒවා හිතෙනවා. සැකකරුවෙක් විදියට අධිකරණයට පොලිසිය විසින් ඉදිරිපත් කරන හැම එකාම වැරදිකරු වෙන්නේ නෑනේ. නිදහස් වන ඔක්කොම උන් අපිව නිකන් රස්තියාදු කරා කියල නඩු දානව දැකල තියද ? දාන්න පුලුවන්, හැබයි ඒකට strong සාක්කි / පාඩු තියෙන්න ඕන. එහෙම නඩුවක්...
  5. S

    කලු දුම යනවද ? බඩු හරි ගුපියනේ

    :ROFLMAO: :ROFLMAO: ගොන් යක්කු ඉන්නේ බන්. මුන් හිතන් ඉන්නේ ෆොටෝ එක බලල කරන්න ඕන ඒවා කොරනවා කියල. ෆොටෝ එක ප්‍රයිමරි එවිඩන්ස් එකක් විතරයි කියල මුන් දන්නේ නෑ.
  6. S

    හංසයො ඇති කරන්නෙ කවුද

    හාරපු පස් / මැටි වටේට ගොඩ ගැහුවද ?? පොලවට පොලිතින් එකක් දැම්මද ?? (පායන කාලෙට වතුර රැදිලා තියේවිද ?)
  7. S

    හංසයො ඇති කරන්නෙ කවුද

    මේක කරපු හැටි පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද ?? මටත් ආසයි තාරාවෝ ටිකකුයි, මානෙල් ටිකකුයි දාන්න. ඔයා පටලවා ගෙන. ආවේනික සත්තු කොහොමත් හදන්න තහනම් (Eg: සැළලිහිණියා, වලි කුකුළා) ආවේනික නොවන සත්තු හදන්න යම්කිසි හැකියාවක් තියනව (යම්කිසි කියල දැම්මේ සිංහයා ආවේනික නොවේ, ඒ නිසා සිංහ පැටියෙක් ගෙන්නලා...
  8. S

    යක්කු දෙන්නා ඇත්තටම ලෙෆ්ට් යකූ 🤭🤭

    ඇයි බන් ඒ මිනිස්සුන්ට අනතුරක් උනාම හිනා වෙන්නේ ? ඒ අය උබලට මොනවා හරි කරදරයක් කරාද ?? (ඒ මිනිස්සු සංස්කෘතික අංගයක් කරනවා වගේම ජීවත් වෙන්න කීයක්හරි හොයා ගන්න එක නේද කරන්නේ).
  9. S

    ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ පුතා 😍

    එහෙනම් බන් උබ ගනින්. ඔයානේ දන්නේ වැඩේ වෙන විදියත්. ඔයාටමනේ තේරෙන්නේ කොහොමද තාත්ත වෙන්නේ කියලත්. :ROFLMAO:
  10. S

    අතේ ඇති මුදලට මෙන්න ඔබට දකුණු ලකෙන් අගනා සංචාරක ආයෝජන අවස්තාවක්! 😍

    යකෝ ඔය ක්ලබ් බෙන්තොට. ඕක අයිති දකුණු පළාතට නෙමෙයි. බස්නාහිර පළාතට. බලපන් මැප් එක. නැට්ටේ ඉදන් ගොම. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  11. S

    Europass CV

    cv bump
  12. S

    ඉස්සරහට ලංකාවේ survive වෙන්න පුලුවන් උන්?

    That's why I mentioned the highlighted phrase. :P anyway, who pays a pension to an undergraduate doctor?