1. S

    දන්සැල්_ආතල්එක

    Dansal kaale lagayi friends....
  2. S

    කලු දුම යනවද ? බඩු හරි ගුපියනේ

    :ROFLMAO: :ROFLMAO: නීතිය ගැන භාගෙට ඉගෙන ගත්තම මේවගේ ඒවා හිතෙනවා. සැකකරුවෙක් විදියට අධිකරණයට පොලිසිය විසින් ඉදිරිපත් කරන හැම එකාම වැරදිකරු වෙන්නේ නෑනේ. නිදහස් වන ඔක්කොම උන් අපිව නිකන් රස්තියාදු කරා කියල නඩු දානව දැකල තියද ? දාන්න පුලුවන්, හැබයි ඒකට strong සාක්කි / පාඩු තියෙන්න ඕන. එහෙම නඩුවක්...
  3. S

    කලු දුම යනවද ? බඩු හරි ගුපියනේ

    :ROFLMAO: :ROFLMAO: ගොන් යක්කු ඉන්නේ බන්. මුන් හිතන් ඉන්නේ ෆොටෝ එක බලල කරන්න ඕන ඒවා කොරනවා කියල. ෆොටෝ එක ප්‍රයිමරි එවිඩන්ස් එකක් විතරයි කියල මුන් දන්නේ නෑ.
  4. S

    හංසයො ඇති කරන්නෙ කවුද

    හාරපු පස් / මැටි වටේට ගොඩ ගැහුවද ?? පොලවට පොලිතින් එකක් දැම්මද ?? (පායන කාලෙට වතුර රැදිලා තියේවිද ?)
  5. S

    හංසයො ඇති කරන්නෙ කවුද

    මේක කරපු හැටි පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද ?? මටත් ආසයි තාරාවෝ ටිකකුයි, මානෙල් ටිකකුයි දාන්න. ඔයා පටලවා ගෙන. ආවේනික සත්තු කොහොමත් හදන්න තහනම් (Eg: සැළලිහිණියා, වලි කුකුළා) ආවේනික නොවන සත්තු හදන්න යම්කිසි හැකියාවක් තියනව (යම්කිසි කියල දැම්මේ සිංහයා ආවේනික නොවේ, ඒ නිසා සිංහ පැටියෙක් ගෙන්නලා...
  6. S

    යක්කු දෙන්නා ඇත්තටම ලෙෆ්ට් යකූ 🤭🤭

    ඇයි බන් ඒ මිනිස්සුන්ට අනතුරක් උනාම හිනා වෙන්නේ ? ඒ අය උබලට මොනවා හරි කරදරයක් කරාද ?? (ඒ මිනිස්සු සංස්කෘතික අංගයක් කරනවා වගේම ජීවත් වෙන්න කීයක්හරි හොයා ගන්න එක නේද කරන්නේ).
  7. S

    ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්නගේ පුතා 😍

    එහෙනම් බන් උබ ගනින්. ඔයානේ දන්නේ වැඩේ වෙන විදියත්. ඔයාටමනේ තේරෙන්නේ කොහොමද තාත්ත වෙන්නේ කියලත්. :ROFLMAO:
  8. S

    අතේ ඇති මුදලට මෙන්න ඔබට දකුණු ලකෙන් අගනා සංචාරක ආයෝජන අවස්තාවක්! 😍

    යකෝ ඔය ක්ලබ් බෙන්තොට. ඕක අයිති දකුණු පළාතට නෙමෙයි. බස්නාහිර පළාතට. බලපන් මැප් එක. නැට්ටේ ඉදන් ගොම. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
  9. S

    Europass CV

    cv bump
  10. S

    ඉස්සරහට ලංකාවේ survive වෙන්න පුලුවන් උන්?

    That's why I mentioned the highlighted phrase. :P anyway, who pays a pension to an undergraduate doctor?
  11. S

    ඉස්සරහට ලංකාවේ survive වෙන්න පුලුවන් උන්?

    ඔබට මේ පිලිබන්ධව දැනුමක් සහිත බව පේනවා. ඒ නිසා ඔබේ ප්‍රකාශ ඉතාම ඉහල වැදගත්කමක් සහිත ඒවා බව පෙනේ. :ROFLMAO:
  12. S

    ගාල්ලට මහ වැසි ද ?

    ඔය හරියේ ගඟ දෙපැත්ත සුද්ද කරපු නිසා වතුර බහිනවා ඇති බස බස ගාල.
  13. S

    ගාල්ලට මහ වැසි ද ?

    කොහෙද බන් යන්නේ ?? ගාලු කොටුව බලන්නද ?? මෙන්න යන ගමන් දාන් යන්න සින්දුව. :cool:
  14. S

    අත හුරුවෙන්න ගන්න වාහනයක්

    ඔයා ගන්නේ ලොකු / හොද වාහනයක් නම් පොඩි අඩු ගානක ලඩියක් අරන් පුරුදුවෙන එකේ තේරුමක් නෑ. ගන්න බලාපොරොත්තු වෙන වාහනයට ගැලපෙන එකක් තියන ල'නස් එකකින් පුරුදු වෙන්න.
  15. S

    උබල ගිහින් තියන රටවල් මොනවද?

    මම හිතන් හිටියේ ලෝකේ රට රටවල් ගානේ ඇවිද්දේ ක්‍රිස්ටෝපර් කොළොම්බස්, ෆදිනන්ඩ් මැගලන්, වස්කෝ ද ගාමා වගේ කට්ටිය කියල. බැලින්නම් ලංකාවේ උන් අරුන්ට වඩා රටවල් වල ඇවිදලා. :ROFLMAO: :ROFLMAO: වාසනාවට මුන් අරුන් වගේ පොත් ලියල නෑ. මුනුත් පොත් ලිව්වා නම් ඉස්කෝලේ ඉතිහාසේ පොත ඩික්ෂනරියක් වගේ ලොකු...
  16. S

    මේ වගේ තට්ටු තුනේ බිල්ඩිමක් ගහන්න කීයක් වගේ යයිද

    ඔකේ තට්ටු 3ක් නෑනේ බන්. තට්ටු දෙකයි, කම්බි කුරූ ටිකකුයි නෙ බන් තියෙන්නේ. :ROFLMAO:
  17. S

    අරිසෙන් අහුබුදු ගෙන් සල්ලි දීල නම් දාගත්ත උන් සෙට් එකක්..

    උබලටම මේවා සෙට් වෙලා සජෙස්ට් වෙන්නේ උබලත් මේවගේම උන් කියල හිතල වෙන්න ඇති බන්. :ROFLMAO:
  18. S

    රාජගිරිය අවටින් Couple එකකට Annex එකක්.

    රාජගිරියේ නම් එළකිරි උන් නෑ බන්. පානදුර, කළුතර අවට නම් නොමිලේ ඉන්න පුළුවන් තැන් තියනව. @Heshan Daminda @scurvy :cool:

    No contents