බුදු දහම ඉන්දියාවෙන් බිහි නොවුන දහමක් බවට, පෙර අපරදිග ආචාර්ය මහාචාර්ය වියත් පඬිවරුන් විසින් ඉදිරිපත් කර ඇති තර්කානුකූල තවත් කරුණු හා ප්‍රශ්න 17ක් මෙන්න.
1. බුදුන්වහන්සේ ඉන්දියාවේ සිටි බවට ඉන්දියාවේ පැරණි පොත පත සාක්ෂි නොදරන්නේ ඇයි?
2. ජීවමාන බුදුන්ට හෝ එකල ජීවත් වූ සංඝයා වහන්සේලාට ලෙනක්...