Recent content by supunorg

  1. S

    Janashakthi Insurance

    tharanga අපි යමක් කියන්න ඕන හරියටම හොයල බලලා. දැන් ලන්කාවේ ට්‍රෙන්ඩ් එක වෙලා තියෙන්නෙ ඔක්කොටම කලින් ෆොටො ටික ගහලා ගූගල් නෙට් එකකට අප්ලෝඩ් කරන එකයි.. මේ දවස් වල ප්‍රසිද්ධම ෆොටො එක වෙලා තියෙන්නේ ජනශක්තිය වන්දි ගෙව්වේ නෑ කියලා හැප්පුණු වාහනය උඩ සිට උපවාසය කරන සුදු ඇදගත් නරියෙකුගෙ ෆොටෝ එකක්...