කොන්දේසි සහිතව උපදින හැගීම් ආදරය නෙමෙයි.ආදරය කියන්නේ කොන්දේසි විරහිත
සිතුවිල්ලක්................
මේව කොන්දේසි නෙවෙයිද ?
අපි ආදරය කියලා කරන්නේ තව කෙනෙක්ට වද දීමක් නම් එතන ආදරයක් තියෙන්නේ කොහොමද?
ජීවිතයේ අවශ්‍යතාවය නොපුරවා ඔබ ආශාවෙන් පිනවන ආදරයක් සොයාගත්තොත්
ඔබේ ජීවිතේ සදාකාලික හිස් බවක්...