Recent content by surang123

  1. surang123

    එකෝ බ්‍රික්ස් ගන්න තියෙන්නේ කොහෙද?

    Elaz Ganna location ekak danawada? ECO neda? adu wiyadam ekakne Ekala ekeda? eke wikunana thiyenwada? Elaz
  2. surang123

    එකෝ බ්‍රික්ස් ගන්න තියෙන්නේ කොහෙද?

    එකෝ බ්‍රික්ස් ගන්න තියෙන්නේ කොහෙද? එකෝ බ්‍රික්ස් ගන්න තියෙන්නේ කොහෙද? Cost eka adu wena wodoyata podi kaamarayak hadanna. kaparaaru nokara pitatha biththi gadol penuma tihyana puluwan wena wage Echo Briks gana puluwan then koheda thiyenne? Me wede saarthaka weida? Adi 13 x 12 wage size...
  3. surang123

    Software for Apple

    AUTOCAD or AUTOCAD LT ekak hoya gana thiyeda mac walata?
  4. surang123

    Gopro hero 7?

    :yes::yes::yes::yes: dji osmo pocket ekak ganin... eka thama den trend wenne
  5. surang123

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    Ela machan thanks... Kapararuwata Cement, Titanium mix karala thama kale.. wathura gahana thama tikak beri une eken thama craack giye.. paint nokara ina thama beluwe.. FINCO lage hoda products wagayak thiyenawa kiyala balana yana thama inne den.. SADEV Engineering kiyanne me number ekada...
  6. surang123

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    Slab eka 1000 sqft wage. waterproofing walata giya cost ekada ahanne?
  7. surang123

    What is Surname??

    :yes::yes::yes::yes::yes: ID eke widiyata nama use karanna.. Birth Certificate eke family name eka thiyenawane wenama getaluwak wenne ne
  8. surang123

    ජල කාන්දු වළකමු

    xypex c-1000 admixture - Finco eken gatte
  9. surang123

    ජල කාන්දු වළකමු

    xxx Thanks all
  10. surang123

    අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA THREAD

    මමනම් කලේ ස්ලැබ් එක දාන කොටම කෙමිකල් එකක් දැම්ම. xypex c-1000 admixture එක. තාම ස්ලැබ් එක දාලා මාස 6ක් වගේ ලොකු වැස්සවල් 2,3කට අහු උනා.. අව්ලක් නෑ වගේ තමා..
  11. surang123

    මකබාස් ආර්කිටෙක්ට්ස්

    Ela machan.. Thanks..
  12. surang123

    ජල කාන්දු වළකමු

    කපරාරු ගැන ප්‍රශ්නයක්. මචන්ලා.. මන් ගේ හැදුවේ බොක්ස් ටයිප් එකට. එ නිසා බිත්ති තෙමෙනවානේ. ඕකට පිලියමක් හැටියට පිටත කපරාරුව සිමෙන්ති මැද්දා, සිමෙන්ති මදිද්දී සුදු සිමෙන්ති වලට ටයිටේනියම්, කෙම්ෆික්ස් ගම් කලවන් කරලා කලේ සුදු පාටින් තියෙන්න, අයේ තීන්ත ගාන්නත් ඔනේ නැති වෙන්න... ඒත් මචන්ලා දැන්...