මචන් ඉදුණු ගස්ලබු ගෙඩියක් අරගෙන කෑල්ලක් කපලා අරන් ඇට අයින් කරලා තේ හැන්දකින් කෑල්ලක් කපලා ගත්තම කපපු තැන එකතු වෙනවා වතුර වගේ ටිකක් ඒවා තේ හැන්දකින් 1 ක් විතර පොවන්න....වෙන සබන්,වස්ති වගේ දේවල් කරන්නන එපා. විස බීජ යන්න පුලුවන්...මේක ස්පෙෂලිස්ට් කෙනෙක් මගේ බබාලට කියපු ට්‍රීට් එකක්...අනික මව්කිරි...