මම ඕනතරම් දොස්තරලා දැකලා කතා කරලා තියෙනවා.එයාලාට වඩා ඔයා වෙනස්.ඔයා කුනුහරුප කියනවා ප්‍රසිද්ධියෙ.ඒක හරිම අන් එතිකල්.ඒ වගේම අන් ප්‍රොෆෙෂනල්.
රේඩියො එකෙත් ඒවා කියනවා අහලා මම එලකිරි රේඩියො එක ඕෆ් කලා දවසක්.
මම හිතුනොත් ඔයාව මෙඩිකල් කවුන්සිල් එකට රිපෝට් කරනවා.මොකද ඔයා වගේ වෘත්තිමය අය මේ විදිහට අවිචාර...