කුජ 8 ගැන පොඩ්ඩක් දැන ගන්න
මචන් මේක මට අවුල් සින් එකක් මගේ කැල්ල ගෙයි මගෙයි කේන්දර බැලේව්වා. එතකොට බලපු කෙනා කියුව මගේ රවී 7 කියල ඊට පස්සේ කිඋව ගැණු ලමයගේත් රවී 7 ඉන්නවා එක නිසා අවුලක් න කියල:yes: නමුත් එයාගේ කුජ 8 ලු එකට හරියන පිහිටීමක් මගේ කේන්දරේ නැලු:sorry::sorry::sorry::sorry:. එක නිසා...