කුජ 8 ගැන පොඩ්ඩක් දැන ගන්න

suraya_1

Member
Jul 26, 2014
11
0
0
කුජ 8 ගැන පොඩ්ඩක් දැන ගන්න

මචන් මේක මට අවුල් සින් එකක් මගේ කැල්ල ගෙයි මගෙයි කේන්දර බැලේව්වා. එතකොට බලපු කෙනා කියුව මගේ රවී 7 කියල ඊට පස්සේ කිඋව ගැණු ලමයගේත් රවී 7 ඉන්නවා එක නිසා අවුලක් න කියල:yes: නමුත් එයාගේ කුජ 8 ලු එකට හරියන පිහිටීමක් මගේ කේන්දරේ නැලු:sorry::sorry::sorry::sorry:. එක නිසා ගැලපෙන්නේ න කියුවා. පොරොන්දම් බලනකොට බලන ඒවගෙනුත් 23ඉ ගැලපුනේ 36න් මේ සින් එක හින්ද දැන් අම්මල මේකට පස්ස ගහනවා

මේවගේ සින් වලට කරන්න මුකුත් නැද්ද බන් මට එක ඇත අරින්නත් බැ :yes::yes:අම්මාව කැමති කර ගන්නත් ටිකක් අමාරුයි:sorry::sorry::sorry:. දන්නා එකෙක් ඉන්නවා නම් පොඩි හෙල්ප් එකක් දියන්කෝ ගොඩක් පින්
 
suraya_1

Member
Jul 26, 2014
11
0
0
කුජ උට යෙදෙන බලයන්ගෙ හැටියට උට ඕනෙ විදිහට ඉර වටේ යයි.. උඹ කුජ ඉන්න දිහායි, උගෙ වායුගෝලෙයි, උගෙ හරිතාගාර ආචරනෙයි, උගෙ රෙද්දයි, උගෙ සරමයි උඹේ ජීවිතේට දාගන්න එපා බං..
රතු ඉන්දියන් කාරයොවත් දැන් ඕව විශ්වාස කරන්නෑ..
නැකැත් සුත්තන්ට සුකන්න සල්ලි නැතුව මිනිස්සු රවට්ටල පත්තර පිටු ගනං පිරෙන්න බේගල් ඇදබානව.. උඹල ඒවට ඇන්දිලා ජීවිතේට කෙලෝගන්නව..
කෙල්ලගෙ කුජෙයි ඒකිගෙ අම්මගෙ කුජෙයි උඹට ගැලපෙන කොටුවට දාල බැඳගනින්කො බලන්න හොඳවයින් වේසාවියක්..
පොරොන්දම් සුත්ත සාර්තක වෙයිද බලන්න..

දෙමව්පියන්ට සැබෑ ලෝකෙ සුරංගනා කතන්දර වල තියෙන දේවල් සිද්ද වෙන්නෙ නෑ කියල පැහැදිලි කල්ල දීපං..
එතකොට සරි.
මගේ නම් ඕව ගැන කිසි ම විශ්වාසයක් නැ බන් එත් අම්මා හිතනවා බන් ගොඩක් පොඩි කලේ කියල තියනවලු කේන්දරකාරයෙක් කේන්දරේ ගැලපෙන්නේ නැතුව කසාදෙ කරන්න එපා කියල එක නිසා අම්ම හෙනට බයයි
 
ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
mama nam kendara wiswasa karanawa :yes: habai oluwa uda thiyan nehe
habai bn umbai,kellai godak kal love karala nam ohoma loku awulak ne mama hithanne
dan kochchara kal da affair ekata ???
 
suraya_1

Member
Jul 26, 2014
11
0
0
kellath ekka umba hondata randu wela thiyenawada ???
mokada kellekge aththa colours balanna nam 84,000 ta mala pannanna ona :yes:

randu wela thiyanava ban one tharam kalla inne rata eka hinda loku wali yanna thiyana chance eka hena adui godak welawata dennama therum aragena shape wenava
 
Jul 14, 2014
237
32
0
මචන් මේක මට අවුල් සින් එකක් මගේ කැල්ල ගෙයි මගෙයි කේන්දර බැලේව්වා. එතකොට බලපු කෙනා කියුව මගේ රවී 7 කියල ඊට පස්සේ කිඋව ගැණු ලමයගේත් රවී 7 ඉන්නවා එක නිසා අවුලක් න කියල:yes: නමුත් එයාගේ කුජ 8 ලු එකට හරියන පිහිටීමක් මගේ කේන්දරේ නැලු:sorry::sorry::sorry::sorry:. එක නිසා ගැලපෙන්නේ න කියුවා. පොරොන්දම් බලනකොට බලන ඒවගෙනුත් 23ඉ ගැලපුනේ 36න් මේ සින් එක හින්ද දැන් අම්මල මේකට පස්ස ගහනවා

තරහ වෙන්න එපා මචං මේක ඇහුවට...උඹට අම්මල කීදෙනෙක් ඉන්නවද?ගොඩක් හිටියට අවුලක් නැහැ ,හැබැයි උඹ මට කියන්න ඕනේ ඒ අම්මල පස්ස ගහන්නේ කොහෙද? කියල...එතකොට මම උඹට පට්ට විසදුමක් දෙන්නම්....:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
 
නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රේවතී;16936685 said:

    පට්ට කථාව බන්..:P:rofl::rofl::P
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මෙහෙමයි උඹම කියලා තියනවනේ උඹ හඳහන විෂ්වාස කොරන එකෙක් නෙමෙයි කියලා, ඉතින් බොලාට විසදූමක් දුන්නා කියලා වැඩක් වෙන්නේ නෑ.. නමුත් උඹ මට පී එම් කොරලම උදව් ඉල්ලපු නිසා ඇස් කන් පියාන ඉන්නත් බෑ. උඹ කොරන්න හෝ නොකරන්න මම කල යුත්ත කියන්නම්. ඉස්සෙල්ලම ආයෙ සැරයක් වෙන එකෙක්ට කියලා හඳහන බලවගනින්. එතනිනුත් ඒ සීන් එකම කියනවනම් උඹට පුලුවන් යන්ත්‍ර මන්ත්‍ර ක්‍රමයකින් පිහිටක් ගන්න නැත්තන් එකම කෙනාව දෙපාරක් විවාහ කරගන්න වගේ ක්‍රම වලින් බොට ගැලපෙන ක්‍රමේ බලලා ඒක කරන්න.

    පොරොන්දම් සීන් එක නම් පැහැදිලි නෑ මොකද අත්‍යාවශ්‍ය පොරොන්දම් වැඩිගානක් ගැලපෙනවනම් එච්චරයි බන්. කොහොම වෙතත් 36න් 23ක් කියන්නේ 50% වැඩියිනේද? ඉතින් අවුලක් නෑ.
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    yako mageth kuja 8.kellage ravi 8 ..matath oya seen ekama kiiwwa.amma mataht oka kiyala thyenawa,.kendare balana hama ekaama kiwaa..!!!!
    kendara baluwam athwashama tika galapenawa..eth 65%...:confused::confused::confused:
    eth mama wishwasa karanna hamema theum ganima thamy wadagth dennekta..
     
    suraya_1

    Member
    Jul 26, 2014
    11
    0
    0
    නැකැත් රාල;16936896 said:
    මෙහෙමයි උඹම කියලා තියනවනේ උඹ හඳහන විෂ්වාස කොරන එකෙක් නෙමෙයි කියලා, ඉතින් බොලාට විසදූමක් දුන්නා කියලා වැඩක් වෙන්නේ නෑ.. නමුත් උඹ මට පී එම් කොරලම උදව් ඉල්ලපු නිසා ඇස් කන් පියාන ඉන්නත් බෑ. උඹ කොරන්න හෝ නොකරන්න මම කල යුත්ත කියන්නම්. ඉස්සෙල්ලම ආයෙ සැරයක් වෙන එකෙක්ට කියලා හඳහන බලවගනින්. එතනිනුත් ඒ සීන් එකම කියනවනම් උඹට පුලුවන් යන්ත්‍ර මන්ත්‍ර ක්‍රමයකින් පිහිටක් ගන්න නැත්තන් එකම කෙනාව දෙපාරක් විවාහ කරගන්න වගේ ක්‍රම වලින් බොට ගැලපෙන ක්‍රමේ බලලා ඒක කරන්න.

    පොරොන්දම් සීන් එක නම් පැහැදිලි නෑ මොකද අත්‍යාවශ්‍ය පොරොන්දම් වැඩිගානක් ගැලපෙනවනම් එච්චරයි බන්. කොහොම වෙතත් 36න් 23ක් කියන්නේ 50% වැඩියිනේද? ඉතින් අවුලක් නෑ.
    50 වැඩ වැඩි බන් මන් තැන් දෙකකින් බලෙව්වා ඒ තැන දෙකෙන්ම කියුවේ ඕක මොනවාද බන් ඕකට කරන්න පුළුවන් දේවල් තියන්නේ
     
    suraya_1

    Member
    Jul 26, 2014
    11
    0
    0
    රේවතී;16936685 said:
    තරහ වෙන්න එපා මචං මේක ඇහුවට...උඹට අම්මල කීදෙනෙක් ඉන්නවද?ගොඩක් හිටියට අවුලක් නැහැ ,හැබැයි උඹ මට කියන්න ඕනේ ඒ අම්මල පස්ස ගහන්නේ කොහෙද? කියල...එතකොට මම උඹට පට්ට විසදුමක් දෙන්නම්....:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    එක අම්මයි බන් ඉන්නේ:yes::yes: අම්මල කියන එකෙන් මන් අදහස් කරේ දෙමව්පියෝ කියන එක
     
    Jul 14, 2014
    237
    32
    0
    නැකැත් රාල;16936896 said:
    මෙහෙමයි උඹම කියලා තියනවනේ උඹ හඳහන විෂ්වාස කොරන එකෙක් නෙමෙයි කියලා, ඉතින් බොලාට විසදූමක් දුන්නා කියලා වැඩක් වෙන්නේ නෑ.. නමුත් උඹ මට පී එම් කොරලම උදව් ඉල්ලපු නිසා ඇස් කන් පියාන ඉන්නත් බෑ. උඹ කොරන්න හෝ නොකරන්න මම කල යුත්ත කියන්නම්. ඉස්සෙල්ලම ආයෙ සැරයක් වෙන එකෙක්ට කියලා හඳහන බලවගනින්. එතනිනුත් ඒ සීන් එකම කියනවනම් උඹට පුලුවන් යන්ත්‍ර මන්ත්‍ර ක්‍රමයකින් පිහිටක් ගන්න නැත්තන් එකම කෙනාව දෙපාරක් විවාහ කරගන්න වගේ ක්‍රම වලින් බොට ගැලපෙන ක්‍රමේ බලලා ඒක කරන්න.

    පොරොන්දම් සීන් එක නම් පැහැදිලි නෑ මොකද අත්‍යාවශ්‍ය පොරොන්දම් වැඩිගානක් ගැලපෙනවනම් එච්චරයි බන්. කොහොම වෙතත් 36න් 23ක් කියන්නේ 50% වැඩියිනේද? ඉතින් අවුලක් නෑ.
    ඈ...බං...දෙපාරක් විවාහ කරගන්න කිවුවේ එතකොට දෙපාරම පෙට්ටිය කඩන්නත් වෙනවද...එක පොඩ්ඩක් ඕකට කියල දියන්,පලවෙනි පාර බාගෙට කඩල දෙවෙනි පාර ඉතිරි බාගේ කඩන්න...නැත්තන් ඕක එකපාරම කෙලල දායි.:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    50 වැඩ වැඩි බන් මන් තැන් දෙකකින් බලෙව්වා ඒ තැන දෙකෙන්ම කියුවේ ඕක මොනවාද බන් ඕකට කරන්න පුළුවන් දේවල් තියන්නේ

    එහෙනම් ඉතින් කෙල්ලගේ කුජගේ බලය අඩු කරපන්. ඒකට යන්තර මන්තර, බේත් හෙත් තියනවා. නමුත් බන් මෙහෙම උඩින් පල්ලෙන් කියලා අන්තිමට කෙලවෙන්නේ බොටමයි. ඒ නිසා බොලා පවුලේ ජ්‍යොතිර්වේදියා මුන ගැහිලා කියපන් මේක කරනවනම් මොකද කරන්න ඕන කියලා පොර කියල දෙයි.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රේවතී;16937032 said:
    ඈ...බං...දෙපාරක් විවාහ කරගන්න කිවුවේ එතකොට දෙපාරම පෙට්ටිය කඩන්නත් වෙනවද...එක පොඩ්ඩක් ඕකට කියල දියන්,පලවෙනි පාර බාගෙට කඩල දෙවෙනි පාර ඉතිරි බාගේ කඩන්න...නැත්තන් ඕක එකපාරම කෙලල දායි.:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ඉබ්බෝ කසාද බදීනවා කියන්නේ ඔය පෙට්ටි සෙල්ලම නෙමෙයි පෝරුවේ චාරිත්‍ර..:growl: