ඕය හැමදෙයක්ම වෙනස් කරන්න පුලුවන් මිනිස්සුන්ගෙ ආකල්ප එක්ක
අනුන් කරපු දෙයක් කරන්න තමයි ලංකාවෙ ගොඩක් මිනිස්සුන්ගෙ මොල හැදිල තියෙන්නෙ.පවුලෙ කෙනෙක් මගුලක් කෑවට වඩා ජයට අනෙකට මගුලක් කන්න ඕනි වෙනව.ඒකෙ ඇති වැරද්දක් නෑ..නමුත් එහෙම කරන ගොඩාක් අයට ඒ වියදම් දරාගන්න අමාරු වුනත් බැංකු වලට ණය වෙලා හෝ තියන...