2018 IELTS කරන්න colombo class යන දවසක,අවිස්සාවේලෙන් බස් එකට නැගල මන් ගාව වාඩි උනා nugegoda class යන පොඩි කෙල්ලෙක්. Grade 9 note’s අතේ තිබුන clear bag එකේ තියනව දැක්ක.තාමත් මන් දැකපු ලස්සනම කෙල්ල, ලස්සනම අත් දෙක,ආසම කොන්ඩෙ සුවද,දැකපු ලස්සනම ගව්ම.ඒකි ඇදන් හිටපු සිල්ක් වගේ ගව්ම මගෙ අතේ ගැවෙන...