Recent content by swethaka

  1. swethaka

    යෝග

    1)කුලදීපක යෝගය= මෙම යෝගයෙන් උපන් අයගේ ප්‍රධාන ලක්ෂණය වනුයේ තම කුලයේ ප්‍රධානියා වීමේ ආශාව ඇත්තෙකි එනම් ප්‍රධාන පාලකවරු ඇමතිවරු බිහි කරන යෝගයක් වේ මෙම යෝගය උදාවන්නේ ගුරු තුන්වැන්නේ සිටීමෙන් චන්ද්‍ර එකොළොස් වැන්නේ තැන්පත් වීම 2) රාජ්‍ය යෝගය= ජන්ම පත්‍රයක ග්‍රහයන් දෙදෙනකු හෝ ඊට වැඩි ගණනාවක් උච්ච...