1)කුලදීපක යෝගය= මෙම යෝගයෙන් උපන් අයගේ ප්‍රධාන ලක්ෂණය වනුයේ තම කුලයේ ප්‍රධානියා වීමේ ආශාව ඇත්තෙකි එනම් ප්‍රධාන පාලකවරු ඇමතිවරු බිහි කරන යෝගයක් වේ මෙම යෝගය උදාවන්නේ ගුරු තුන්වැන්නේ සිටීමෙන් චන්ද්‍ර එකොළොස් වැන්නේ තැන්පත් වීම 2) රාජ්‍ය යෝගය= ජන්ම පත්‍රයක ග්‍රහයන් දෙදෙනකු හෝ ඊට වැඩි ගණනාවක් උච්ච බලයෙන් සිටීම මෙම යෝගය උදාවේ
3) චතුස්සාගර යෝගය= කේන්ද්‍ර ස්ථානය තුළ 1,4,7,10 යන ස්ථාන තුළ හතරෙහි ඒත් ග්‍රහයකු හෝ ඊට වැඩි ගණනක් සිටීම මගින් මෙම යෝගය උදාවේ එම තත්ත්වය තුළින් කීර්තියට පත් වීමට ඉඩ ඇත
4) ලක්ෂ්මි යෝගය= නවවැනි යනු ලක්ෂ්මි ස්ථානය ය යනුවෙන් සහ පස්වැන්න විෂ්ණු ස්ථාන යනුවෙන් හැඳින්වේ යම් මූලාශ්‍ර තුළ ලග්නාධිපති බලවත්ව සිටීම සමඟ නවයේ අධිපති කේන්ද්‍ර වීම හා පහේ අධිපති සමග ලග්නාධිපති 9 අධිපති සමඟ සංයෝග වීමෙන් සෑදෙන යෝගයක් වේ ඉතාමත් බලගතු වේ