මටනම් තේරෙන විදියට මේ සින්දුවේ visual එක තහනම් කරන්න කිසිම හේතුවක් නෑ. ඔයිට වඩා මුස්ලිම් ගෑනු ලමයි එක්ක පැනල යන ඒවම තියෙනවනේ. අර ප්‍රේමය උසයි කියන සින්දුව.
මට හිතෙන හැටියට මෙතන තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්, මෙතන කටහරි iraj ගෙන් ලැබෙන ගතමනාව අඩු වෙන්න ඇති.
එවගේ ප්‍රශ්න වලට මේ වගේ ලස්සන visual එකක්...