Recent content by Tamarakoon

  1. T

    මාසෙකට ලෝගෝ 100ක් අවශ්‍යයි - subscription

    Mchn thanks. මම මේ කිහිපයක් ම බැලුවා. හැබයි ගොඩක් එවා comen, අනික ලොගෝ designers ලටම සෙට් නෑ. අනික ගාන වැඩියි. 30usd වලට 100 downloads වගෙ subscription නැද්ද? මම කියනව වගේ සයිට් එකක් තිබ්බොත් වටිනාකමක් නැද්ද, ලොගො ඩිසයිනර්ස්ලට නිතියානුකුලව templates අරන් ලොගෝ හදන්න පුලුවන් විවිදියට?
  2. T

    මාසෙකට ලෝගෝ 100ක් අවශ්‍යයි - subscription

    Na, mata oni istock, shutterstock wage logo walata tiyana site ekak.. templates aran apita oni widiyata wenas karala client ta denawa. Ethakota wade fast karaganna puluwan nisa. 😅 ------ Post added on 1654252258
  3. T

    මාසෙකට ලෝගෝ 100ක් අවශ්‍යයි - subscription

    මාසික subscription plan එකකට logo design templates download කිරීම සඳහා වෙබ් අඩවි තිබේද? සාමාන්‍යයෙන්, මට මසකට logo templates 100 ක් අවශ්‍ය වන අතර ඒ සඳහා කොපමණ මුදලක් වැය වේද? හේතුව: මම fiverr logo designer කෙනෙකු වන අතර සාමාන්‍යයෙන් මට දිනකට orders 5ක් ලැබේ. (මාසයකට 90+). එබැවින් මගේ orders වලට...