ඔස්ට්‍රේලියාවෙ සිඩ්නි පැත්තෙ නම් රජයෙන් දාපු දන්ත මද්‍යස්තාන තියෙනව හොස්පිටල් ඇතුලෙම.
හැබැයි ලන්කාවෙ රජයේ හොස්පිටල් වගේ තමයි, වෙයිටින් ලිස්ට් එකක් තියෙනව හදිසි නැත්තන්.
ඔස්ට්‍රේලියාවෙ දත් සම්බන්දව තියෙන්නෙ මාරම මාෆියාවක්, කුඩු විකුනනව වගේ බිස්නස් තමයි ඕවත්.
ඒක නිසා ඉස්සර ඔස්ට්‍රේලියානු...