මම මචං අවුරුදු හතරක් ලව් කරා... මම පුදුම විදියට එයාට ආදරේ කරා, මට දැනුන විදියට එයත් මට ගොඩක් ආදරේ කලා... අපි අතරේ පොඩි පොඩි ප්ර ශ්ණ තිබ්බා, රණ්ඩු වෙනවා යාලු වෙනවා... ආපහු රණ්ඩු වෙනවා... මම හිතන්නේ හැමෝම එහෙම තමයි... එයාගේ ගෙදර අය වගේම අපේ ගෙදර අයත් අපේ සම්බන්දය දන්නවා මම හැංගි හොරා ලව් කරේ...