Recent content by TATA SUMO

  1. T

    Rank of Sinhalse in the Wiki

    Radioactive මම යනවා මචන්,පොඩි වැඩ වගයක් කරන්න තියනවා,මම මෙතනට ආවේ ඔයත් එක්ක තර්ක කරන්න එහෙම නෙමෙයි,වැරදියට වටහගන්න එපා,මම ආවේ දුර්මතය වෙනස් කරන්න විතරයි :) ඔයාම හිතන්න,මේ ටික කියන්න මම මොකටද Fake හදාගන එන්නෙ ලොග් වෙන්න පුළුවන් අකවුන්ට් එකක් මෙකේ තියනවා නම්,කලින් මෙවාගේ හදපු එවා ඇති,එත් එවාට ලොග්...
  2. T

    Rank of Sinhalse in the Wiki

    කථාවෙන්ම තෙරෙනවා මචන්,ඔයාට එච්චර විකිපිඩියා එක ගැන හොඳ අවබොධයක් නැති විත්තිය,I mean an inner knowledge :baffled: ලංකාවේ ගොඩක් දෙශපාලන ලිපි විකිපිඩියා එකට ලියන්නෙ කවුද කියලා ඔයා දන්නවා ඇති නේ,විකිපිඩියා එකේ ඔච්චර කාලයක් හිටියානම්,එයා දෙමල කෙනෙක්,එයා දැනට මම හිතන්නෙ ඉන්නෙ කැනඩාවේ හරි ඉංගලන්තේ...
  3. T

    Rank of Sinhalse in the Wiki

    Fake ? මේ මචන් අකවුන්ට් එකේ එක පොස්ට් එකක් තිබ්බ පලියට ඌට ෆෙක් කියන්න එපා,මෙක ෆෙක් නෙමෙයි,වෙන එකක් තියනවා නම් මේ ටික කියන්න එකෙන් එනවා නේ,උඔ කියලා තියන එවා වැරදි නිසයි මම මේ ටික කිව්වෙ,වැඩ කරපු යුසර් කෙනෙක් නම් මම දන්නවා,Wiki ID එක කියන්න මචන් or PM me :) එතකොට මම කවුද කියන්නම්,උඔ අනිවාරෙන් මම...
  4. T

    Rank of Sinhalse in the Wiki

    දවසේ අදහස බං :lol: ඉලව්ව,උඔ දන්න කෙහෙල් ගෙඩිය,විකිපිඩියා එකේ ඔනම පි‍ටුවක හිස්ට්‍රි එකක් බලන්න පුළුවන් එ පි‍ටුව හදපු දවසේ ඉඳන්,අනික එහෙම ඔන ඔන විදියට පි‍ටු වෙනස් කරන්න බැ,ඇඩ්මින්ලට පල්ලෙහා තව ගොඩක් යුසර් රයිට්ස් තියන යුසර්ස්ලා ඉන්නවා,RC patrollers,Page reviewer,Rollbacker ල වගේ,ඉට අමතරව bots ල...