කෙනෙක්ට ගොඩාක් ආදරේ කරනව... සම්මතේට සම්පූර්නයෙන්ම බැහැරව... එයා මට වඩා අවුරුදු 4ක් වැඩිමල්... ඒ මදිවට මැරි කරල එක්ක.. එයාව තේරුම් අරගෙන නෑ හස්බන්... ගොඩක් කල් ඉවසලත් ඉඳල.. අවුරුදු දෙකක් විතරම පස්සෙ හරි යයි කියල... ඒත් ඒ ජීවිතේ එපා වෙලා ඉද්දි තමයි මාව හම්බුනේ යාලුවෙක් විදිහට .. එයා රට ඉන්නෙ.. මම...