Hello Guys! I'm Thilan,I'm from Galle. I need help from you to start my career life as a fresh graduate.
Content writing / Copywriting සම්බන්ධයෙන් ආයතනික අත්දැකීම් ඇත. Fiverr හි ඉතාම කෙටි කාලයක් freelanceing වැඩ කර ඇත. ව්‍යාපාර සන්නිවේදනය පිළිබදව උපාධියක් ද ලබා ඇත (2022). එහෙත් තවම රැකියක් නැත...