අලුත් මෙම්බර්..
:angry: ටවල් රැක් එකේ අඹරලා දාල තියෙන ටී ෂර්ට් එකයි ත්‍රි ක්වාට එකයි ඇඳගෙන, හිල් වෙන්ඩ ඔන්න මෙන්න තියෙන ගෙවිච්ච බාටා දෙක දාගෙන, හවසට කඩේ පැත්තේ කට්ටියත් එක්ක ගිහිල්ලා කැටයම් වැඩපොළට වෙලා කයියක් ගහගෙන කළුවර වැටෙනකොට ගෙවල් පැත්තට ආව කාලේ,
කස්ටියම එකතුවෙලා පන්සලේ ශ්‍රමදාන කරපු...