මේක 100% ආයුර්වේද නිශ්පාදනයක්. කෑමට, තේ වලට වගේ දාන්න පුළුවන් පව්ඩර් එකක්. ග්‍රෑම් 80ක් තියෙනව. දවසකට තේ හැඳි එක බැගින් වේල් දෙකක් ගත යුතුයි. ඇබ්බැහි වීමේ කාලසීමාව අනුව මාස එකහමාරක් දෙකක් අතරතුර සම්පූර්ණයෙන්ම නවතා ගන්න හැකියි.
මත්පැන්, දුම්වැටි, බුලත් විට ආදී බොහෝ ඇබ්බැහිවීම් නවත්වා ගන්න පුළුවන්